Tamil-Sri LankaEnglish (United Kingdom)
~ ආයුබෝවන්, දකණු පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය, පහළ ඩික්සන් පාර,ගාල්ල ~
දකුණු පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය
    "Simple Image Rotator" error! Please check the module settings and make sure you have entered a valid image folder path!

   

   

      Present Governor

    Dr.Hemakumara Nanayakkara

 Hailing From a reputed political background Hon. Governor Dr. Hemakumara Nanaykkara is an erudite and respected visionary leader of Sri Lanka who has made an impression as a brave strong charactered disciplinarian.

Read More :

 

 

 

දැක්ම


"ජනතා හිතවාදී විශිෂ්ටතම රාජ්‍ය සේවාවක් සැපයීම "
 


මෙහෙවර


"ආණ්ඩුකාරවරයා වෙත පැවරී ඇති ව්‍යවස්ථාපිත හා ව්ධායක බලතල ක්‍රියාවට නැංවීම තුලින්, මහජනතාවගේ සහ පළාත් රාජ්‍ය සේවයේ මෙතෙක් නොවිසදුණු ගැටළු කාර්යක්ෂමව හා අනලස්ව විස`දීම හා සාධාරණත්වය ඉටුකිරීම පළාත තුළ ක්‍රීයාත්මක වන සංවර්ධන ක්‍රියාදාමයන් වඩාත් කාර්යක්ෂමතාවයකින් ක්‍රියාත්මක කිරීමට සහාය ලබාදීම පසුවිපරම් කිරීම හා ජනතා හිතවාදී තීරණ ක්‍රියාත්මක කිරීම තුලින් පළාතේ  ජනතාවට උපරිම සේවාවක් ලබාදීම අපගේ මෙහෙවර වේ."

 

සැප්තැම්බර් 2017
බ්‍ර සි සෙ
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය


නැවුම් පුවත්

නැවුම් පුවත්

-ගාලු සමය 2015- දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය හේමකුමාර නානායක්කාර මැතිදුන්ගේ සංකල්පයක් යටතේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලය, ප්‍රධාන ලේකම් කාර්යාලය දකුණු පළාත් සභාවේ සියුලුම අමාත්‍යාංශ හා ගාල්ල කොටුව පුස්තකාලයේ සංවිධාන ශක්තියෙන් 2015 දෙසැම්බර් මස 27 වෙනිදා සිට 31 දක්වා ගාල්ල නගරය, ගාල්ල කොටුව ආදී ප්‍රදේශ වල පැවැත්වීමට නියමිතය-